Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Thursday, 26 April 2012 - 19:26
පාකිස්තාන අගමැති වරදකරු වෙයි.
4

Shares
546

Views



අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පාකිස්තාන අග්‍රාමාත්‍ය යූසුෆ් රාසා ගිලානි වරදකරු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සංකේතාත්මක තීන්දුවක් මත අග්‍රාමාත්‍යවරයා ස්වල්ප වේලාවක් රඳවා තබාගෙන සිටි බවයි. සංකේතාත්මක තීන්දුවක් ලබාදුන් හෙයින් ඔහුට සිරදඬුවමක් නියම වන්නේ නැහැ. එහෙත් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා තමන්ට එල්ල වූ චෝදනාව බැහැර කරනු ලැබුවා. අග්‍රාමාත්‍යවරයාට එල්ල වී තිබූ චෝදනාව වන්නේ පාකිස්තාන ජනාධිපති අසීෆ් අල් සර්දාරිට එරෙහිව තිබූ වංචා සහ දූෂණ විමර්ෂණ යළි ආරම්භ කිරීමට දුන් අධිකරණ නියෝගය පැහැර හැරීමයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොව සුන්දරම වෙරළ තීරයන් නම් කරයි
Saturday, 25 February 2017 - 11:49
සුවදායි ලෙස නිවාඩුවක් ගතකිරීමට සුදුසු දැනට ලෝකයේ පවතින හොදම වෙරළ තීරයන් ලැයිස්තුව ප්‍රකාශ කර... Read More
News Image
Hiru News Programme Segments
116 Views
4,289 Views
2,708 Views
2,615 Views
3,205 Views
48,509 Views
Top