Hirunews Logo
%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B7%81%E0%B7%8F%E0%B6%9B%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Friday, 27 April 2012 - 7:23
මෙරට පුද්ගලයින් ලක්ෂයකට එක් බැංකු ශාඛාවක්.
12

Shares
1,557

Views



පුද්ගලයින් ලක්ෂයකට එක් බැංකු ශාඛාවක් බැගින් ශ්‍රී ලංකාවේ පවතින බව ජාත්‍යන්තර සංවිධානයක් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ලොව ආර්ථිකමය, මූල්‍යමය සහ වාණිජ බැංකු කටයුතු පිළිබඳ සමීක්ෂණ සිදු කරන ඇමරිකාවේ ලෝන්ස් ලෑන්ඞ් ලාසාල් නැමැති සංවිධානය විසිනුයි මෙය සිදුකර ඇත්තේ. ඔවුන් සඳහන් කළේ 2007 වසරේ සිට මේ දක්වා වර්ෂයක් පාසා 07% කින් පමණ මෙරට බැංකු ජාලය වර්ධනය වී ඇති බවයි. 2015 වසර වනවිට මෙරට බැංකු ශාඛා 1800 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා වර්ධනය වනු ඇති බවයි මෙම සංවිධානය මත පළ කරනවා. එය ප්‍රතිශතයක් ලෙස 30.05% ක්. දැනට කොළඹ පමණක් බැංකු ශාඛා 632 ක් පිහිටා ඇති අතර, අනුශාඛා සංඛ්‍යාව 798 ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
861 Views
12,483 Views
4,996 Views
2,742 Views
1,223 Views
8,824 Views
Top