Last Updated : 23/12/2014 - 07:44 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු බණ්ඩාරවෙලදී අල්ලයි. 
Friday, 27 April 2012 - 7:52 | Download hirunews app on Android & Apple
1 shares
186 views



බණ්ඩාරවෙල - කන්දෙවත්ත ප‍්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (26) අත්අඩංගුවට ගත් සැකකරු සමග රුපියල් දහසේ නෝට්ටු දෙකක් සහ ඒවා මුද්‍රණය සඳහා යොදා ගන්නා උපකරණ ද සොයාගෙන ඇති බවයි.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Monday, 22 December 2014 - 14:18
හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය ආණ්ඩුවෙන් ...

වැඩි විස්තර...
Watch Video... සියලුම උණුසුම් පුවත්...
Share     179  Views  
Share
 2,848  Views   |

Share
 33,319  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,882  Views   |
Share
 36,854  Views   |