Last Updated : 20/08/2014 - 10:44 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
2
shares
289
Views

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

ජනපති යළි දිවයිනට. 
Friday, 27 April 2012 - 18:39 | Download hirunews app on Android & Apple
Share this article

සිව් දින නිළ සංචාරයක් සඳහා දකුණු කොරියාවට ගොස් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරය නිම කරමින් අද (27) පස්වරුවේ යළි දිවයිනට පැමිණියා. අද (27) පස්වරු 3.40ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. සිය නිළ සංචාරය අතරතුර දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දකුණු කොරියාවේ ජනාධිපති ලී මියුන් බක් හමුවී ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරත වුණා. එම හමුවෙන් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර ද්වි පාර්ශවික වෙළෙද ගිවිසුම් 3කට ද අත්සන් තැබුණු අතර, ශ‍්‍රී ලාංකික සහ දකුණු කොරියානු ව්‍යාපාරික ප‍්‍රජාව අමතමින් ජනාධිපතිවරයා විශේෂ දේශනයක් ද පවත්වනු ලැබුවා. සිය සංචාරයේ අවසන් දිනය වූ ඊයේ දිනයේදී ජනාධිපතිවරයා එරට දෙවැනි විශාලම නගරය වන බුසාන්හි සංචාරයක නිරත වූ අතර එහි පිහිටා තිබෙන න්‍යෂ්ටික බලාගාරයක් ද නිරීක්ෂණයට ලක් කළා.



Add/ View comments
  289 Views
Share this article
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 20 August 2014 - 8:04
බෙදුම් නඩු පනතේ නියෝග කිහිපයකට අදාළ සංශෝධන ද පාර්ලිමේන්තුවේදී ඊයේ (19) සම්මත වුණා. එය ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     4  Views  
Share
 3,311  Views   |

Share
 20,793  Views   |
මැතිවරණ නීති වැඩිපුරම කඩන්නේ කවුද?

Previous Articles
Share
 28,076  Views   |
Share
 19,287  Views   |
Share
 29,249  Views   |