Last Updated : 21/12/2014 - 09:11 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
එප්පාවලින් තුවාල ලැබූ අතින්නක හමුවේ. 
Saturday, 28 April 2012 - 14:06 | Download hirunews app on Android & Apple
1 shares
178 views

තුවාල ලබා සිටින ඇතින්නක් එප්පාවල උලන්කුලම වැව් ඉස්මත්තේ කැලෑවේ සිටියදී ඊයේ පස්වරුවේ සොයා ගෙන තිබෙනවා. වයඹ වනජිවි කලාපයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ කියා සිටියේ මෙම ඇතින්නට ප‍්‍රතිකාර කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි. බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් මෙම ඇතින්නට තුවාල සිදුව ඇති බවයි ඔහු පවසන්නේ. මෙම ඇතින්නට අවුරුද්දක පමණ කුඩා ඇත්පැටවෙකු ද සිටින බව පශු වෛද්‍ය චන්දන ජයසිංහ සඳහන් කළා.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Sunday, 21 December 2014 - 8:41
වදුරඹදී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තැබූ බවට සැකපිට ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     192  Views  
Share
 1,798  Views   |

Share
 33,082  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,735  Views   |
Share
 36,717  Views   |