Hirunews Logo
%E0%B6%91%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
Saturday, 28 April 2012 - 14:06
එප්පාවලින් තුවාල ලැබූ අතින්නක හමුවේ.
4

Shares
487

Views

තුවාල ලබා සිටින ඇතින්නක් එප්පාවල උලන්කුලම වැව් ඉස්මත්තේ කැලෑවේ සිටියදී ඊයේ පස්වරුවේ සොයා ගෙන තිබෙනවා. වයඹ වනජිවි කලාපයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ කියා සිටියේ මෙම ඇතින්නට ප්‍රතිකාර කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි. බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් මෙම ඇතින්නට තුවාල සිදුව ඇති බවයි ඔහු පවසන්නේ. මෙම ඇතින්නට අවුරුද්දක පමණ කුඩා ඇත්පැටවෙකු ද සිටින බව පශු වෛද්‍ය චන්දන ජයසිංහ සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,096 Views
3,186 Views
2,644 Views
2,034 Views
1,839 Views
47,582 Views
Top