Hirunews Logo
%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+25%2C000+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB.
Saturday, 28 April 2012 - 16:16
මලයාසියාවේ 25,000 කට කඳුළු ගෑස් ප්‍රහාර.
4

Shares
588

Views



මලයාසියාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස බලකරමින් එරට විපක්ෂය විසින් සංවිධාන කළ දැවැන්ත උද්ඝෝෂණය විසුරුවා හැර තිබෙනවා. මෙම උද්ඝෝෂණයට 25,000 කට අධික පිරිසක් සහභාගී වී සිටියා. විදෙස් වාර්තා සඳහන් කළේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඔවුන් මෙලෙස විසුරුවා හැර ඇති බවයි. මලයාසියාවේ අගනගරය වන ක්වාලාලම්පූර් නුවර ප්‍රධාන චතුරස‍්‍රයට ඊයේ රාත්‍රියේ සිට විශාල පිරිසක් එක්ව මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,577 Views
3,685 Views
2,678 Views
2,291 Views
2,501 Views
47,995 Views
Top