Hirunews Logo
%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
Saturday, 28 April 2012 - 18:45
වෙනස්කම්වලට මුහුණදීම අතින් ශ්‍රී ලංකාව, ඉන්දියාවට ඉදිරියෙන්.
18

Shares
2,172

Views



ආර්ථික හා භූගෝලීය අතින් සිදුවන වෙනස්වීම්වලට මුහුණදිය හැකි රටවල් අතර 22 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. කේ.පී.එම්.ජී. ඉන්ටනැෂනල් ආයතනය විසින් කරන ලද නවතම සමීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම සමීක්ෂණයේදී ලෝකයේ ප්‍රධාන රටවල් 60 ක් පිළිබඳව සලකා බලා තිබෙනවා. එම රටවල් විවිධ කාලසීමාවන්වල සිදුවන ආර්ථික හා භූගෝලීය වෙනස්කම්වලට මුහුණදෙන ආකාරය සැලකිල්ලට ගෙන මෙම වර්ගීකරණය සිදුකළ බවයි එම ආයතනය පවසන්නේ. මෙම සමීක්ෂණයේදී ඉන්දියාව 23 වන ස්ථානයට පත්ව ඇති අතර, බංග්ලාදේශය 45 වන ස්ථානයටත්, නේපාලය 50 වන ස්ථානයටත්, පාකිස්තානය 54 වන ස්ථානයට පත්ව තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ජර්මනියේ සැණකෙළියක්
Monday, 27 February 2017 - 22:00
ජර්මනියේ පසුගියදා විශේෂ සැණකෙළියක් පැවැත්වුණා.වීදි සැණකෙළියක් වූ මෙහි, ඇමරිකානු ජනපති ඩොනල්ඩ්... Read More
News Image
Hiru News Programme Segments
218 Views
4,398 Views
2,712 Views
2,661 Views
3,354 Views
48,601 Views
Top