Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Saturday, 28 April 2012 - 19:01
ඇමතිකමේ සිහිනෙන් මුතුහෙට්ටිගම අවදි නොවෙයි.
10

Shares
1,298

Views



ඇමතිකමක් ලබා ගැනීමේ බලාපොරොත්තුව තමන් අත්නොහරින බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා. ගාල්ල - යක්කලමුල්ල ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ කොරියානු සංචාරයට තමන්ද එක්වීම සම්බන්ධයෙන් මෙරට පුවත්පත් විවිධ කාටූන් ඇඳ තිබූ බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ජර්මනියේ සැණකෙළියක්
Monday, 27 February 2017 - 22:00
ජර්මනියේ පසුගියදා විශේෂ සැණකෙළියක් පැවැත්වුණා.වීදි සැණකෙළියක් වූ මෙහි, ඇමරිකානු ජනපති ඩොනල්ඩ්... Read More
News Image
Hiru News Programme Segments
229 Views
4,411 Views
2,712 Views
2,666 Views
3,373 Views
48,616 Views
Top