Hirunews Logo
%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.
Sunday, 29 April 2012 - 12:47
යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් හෙට දිවයිනට.
15

Shares
1,874

Views


යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත කණ්ඩායමක් හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව සමග සහයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා රටේ වත්මන් තත්ත්වය පරීක්ෂා කිරීම ඔවුන්ගේ සංචාරයේ අරමුණයි. මැයි මස 5 වැනිදා තෙක්  මෙම පිරිස  මෙරට රැඳී සිටින බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කර්යාලය සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3 දෙනෙකු ඇතුළු පස් දෙනෙක් නියෝජිත පිරිසට ඇතුළත් අතර ඔවුන් රජයේ ප්‍රධානීන් සමගද සාකච්ඡා පවත්වනු ඇති. යුරෝපා සංගමයේ ආධාරවලින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමද ඔවුන්ගේ මෙරට සංචාරයේ එක් අරමුණක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,216 Views
3,304 Views
2,653 Views
2,089 Views
2,009 Views
47,692 Views
Top