Last Updated : 20/12/2014 - 08:54 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
ඩෙකෑන් සහ දිල්ලි කණ්ඩායම්වලට ජය. 
Wednesday, 02 May 2012 - 7:38 | Download hirunews app on Android & Apple
2 shares
242 views

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියට අදාළව තරග දෙකක් ඊයේ (01) පැවැත්වුණා. ඩෙකෑන් චාර්ජස් සහ පූනේ වොරියර්ස් කණ්ඩායම් අතර පැවැති තරගය ඊයේ (01) ජයගනු ලැබුවේ ඩෙකෑන්චාර්ජස් කණ්ඩායමයි. රාජස්ථාන් රෝයල් සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල් කණ්ඩායම් අතර පැවැති තරගය කඩුලූ 6කින් ජය ගැනීමට දිල්ලි කණ්ඩායම සමත් වුණා. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් හිරු ක‍්‍රීඩා අංශය සැකසූ විශේෂාංගය.

 



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Saturday, 20 December 2014 - 19:06
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් එම විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල වටලා අද (20) ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     123  Views  
Share
 1,675  Views   |

Share
 33,037  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,693  Views   |
Share
 36,705  Views   |