Last Updated : 21/12/2014 - 08:24 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
අඹගමුවේ වතු නිවාස පෙලක ගින්නක්. 
Thursday, 03 May 2012 - 10:56 | Download hirunews app on Android & Apple
1 shares
190 views

අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මස්කෙළිය - මොකාවත්ත ප‍්‍රදේශයේ පිහිටි වතු නිවාස පෙලක හටගත් හදිසි ගින්නකින් නිවාස 22 කට හානි සිදුවී තිබෙනවා. විදුලි කාන්දුවීමක් නිසා අද පෙරවරුවේ මෙම ගින්න හට ගෙන ඇති බවයි නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.




Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Sunday, 21 December 2014 - 19:26
සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු ඇඹිලිපිටිය පොලිසියේ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     717  Views  
Share
 2,231  Views   |

Share
 33,176  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,807  Views   |
Share
 36,774  Views   |