Last Updated : 19/12/2014 - 02:03 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
සාකච්ඡා මේසයට සම්බන්ධන් ගේන්න. - රජය එජාපයෙන් ඉල්ලයි. 
Friday, 04 May 2012 - 18:20 | Download hirunews app on Android & Apple
5 shares
605 views

දෙමළ ජාතික සන්ධානය සමග යාපනයේදී මැයි රැළියක් පැවැත්වූවාසේම ජාතික ගැටළුවට විසදුමක් සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය කැදවන ලෙස රජය එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කරනවා. වැඩබලන කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙම ඉල්ලීම කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.

 
මේ අතර, එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය පසුගිය දා යාපනයේ පැවැත්වූ මැයි රැුළියේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොඩියක් ප‍්‍රදර්ශනය කිරීම පිළිබදව ද කැබිනට් මාධ්‍ය හමුවේදී අවධානයට ලක් වුණා. එමෙන්ම විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකදී මෙම සිදුවීම පිළිබද අදහස් පළ වුණා. එම සිදුවීම සම්බන්ධයෙන් වැඩබලන කැබිනට් ප‍්‍රකාශක නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මෙලෙස අදහස් පළ කළා.

 



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Friday, 19 December 2014 - 10:14
පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     2,959  Views  
Share
 1,188  Views   |

Share
 32,746  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,567  Views   |
Share
 36,591  Views   |