Hirunews Logo
%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%9A%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
Friday, 04 May 2012 - 18:20
සාකච්ඡා මේසයට සම්බන්ධන් ගේන්න. - රජය එජාපයෙන් ඉල්ලයි.
17

Shares
2,140

Views

දෙමළ ජාතික සන්ධානය සමග යාපනයේදී මැයි රැළියක් පැවැත්වූවාසේම ජාතික ගැටළුවට විසදුමක් සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය කැදවන ලෙස රජය එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කරනවා. වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙම ඉල්ලීම කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.

 
මේ අතර, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය පසුගිය දා යාපනයේ පැවැත්වූ මැයි රැළියේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොඩියක් ප්‍රදර්ශනය කිරීම පිළිබදව ද කැබිනට් මාධ්‍ය හමුවේදී අවධානයට ලක් වුණා. එමෙන්ම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකදී මෙම සිදුවීම පිළිබද අදහස් පළ වුණා. එම සිදුවීම සම්බන්ධයෙන් වැඩබලන කැබිනට් ප්‍රකාශක නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මෙලෙස අදහස් පළ කළා.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
861 Views
12,483 Views
4,996 Views
2,742 Views
1,223 Views
8,824 Views
Top