Hirunews Logo
%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%2C+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
Friday, 04 May 2012 - 18:26
කිරිපිටි, ගෑස්, සිමෙන්ති මිල ඉහළට.
23

Shares
2,763

Views

සිමෙන්ති මිල රුපියල් 70කින් ඉහළ නැංවීමට අවසර ලබා දී ඇතැයි සමූපාකාර හා අභ්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. මීට අමතරව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල ද ඉහළ නැංවීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 163කින් ඉහළ නැංවෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මෙසේ කිරිපිටි මිල ඉහළ යාම පිළිබද අද (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළ අමාත්‍යවරයා.



මීට අමතරව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 350කින් ඉහළ දමා තිබෙනවා. ඊට හේතුව පැහැදිලි කළ අමාත්‍යවරයා. 



කෙසේ වෙතත් කම්කරු දිනය සමරා දින 2 ක් යන්නට මත්තෙන් නැවතත් රජය ජනතාව මත බදු බර පටවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරන්නේ නැවතත් රජය ජනතා විරෝධී ක්‍රියාමාර්ගයක නියැලෙන බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.
 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,144 Views
12,776 Views
5,023 Views
2,839 Views
60 Views
9,230 Views
Top