Last Updated : 21/09/2014 - 09:22 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
Uva Provincial Council Election 2014 Final Results
5
shares
672
Views
වෛද්‍ය වර්ජනය නවත්වනවා. - සුව ඇමති. 
Thursday, 10 May 2012 - 18:04 | Download hirunews app on Android & Apple
Share this article

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දිනයේ සැලසුම් කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනය නතර කිරිම සඳහා සුදුසු පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන ප‍්‍රකාශ කළා. ප‍්‍රවාහන දීමනාව ඇතුලූ දීමනා කිහිපයක් පිළිබඳ ගැටලූ මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය දියත් කිරීමට නියමිතයි. ඒ පිළිබඳ පැහැදිලි කළ එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා.

 



 

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන සඳහන් කරන්නේ හෙට දිනයට පෙර මෙම වැඩ වර්ජනය නතර කිරිමට තමන් අවශ්‍ය කරන පියවර ගන්නා බවයි.

 



Add/ View comments
  672 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Sunday, 21 September 2014 - 8:35
ඌව පළාත් සභා ඡන්දයෙන් බදුල්ල සහ මොණරාගල දිස්ත‍්‍රික්කයන් හි මනාප ඡන්ද අද මධ්‍යහ්න 12 ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     1,231  Views  
Share
 692  Views   |

Share
 22,847  Views   |
බස් ගාස්තු අඩු වෙයිද ?

Previous Articles
Share
 30,704  Views   |
Share
 21,323  Views   |
Share
 31,223  Views   |