Hirunews Logo
%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92.
Thursday, 10 May 2012 - 18:04
වෛද්‍ය වර්ජනය නවත්වනවා. - සුව ඇමති.
14

Shares
1,757

Views

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දිනයේ සැලසුම් කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනය නතර කිරිම සඳහා සුදුසු පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. ප්‍රවාහන දීමනාව ඇතුලූ දීමනා කිහිපයක් පිළිබඳ ගැටලූ මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිතයි. ඒ පිළිබඳ පැහැදිලි කළ එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා.

 



 

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන සඳහන් කරන්නේ හෙට දිනයට පෙර මෙම වැඩ වර්ජනය නතර කිරිමට තමන් අවශ්‍ය කරන පියවර ගන්නා බවයි.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
283 Views
2,720 Views
3,664 Views
5,225 Views
16,051 Views
56,380 Views
Top