Last Updated : 20/11/2014 - 07:08 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
2
shares
317
Views
උතුරේ මැතිවරණය කඩිනමින්. 
Thursday, 10 May 2012 - 18:22 | Download hirunews app on Android & Apple
Share this article

පරිපාලන කටයුතු ස්ථාපිත කර අවසන් වූ විගස උතුරේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් බව රජය පවසනවා. වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප‍්‍රකාශක ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ තවදුරටත් උතුරේ පරිපාලන කටයුතු ස්ථාපිත කෙරෙමින් පවතින  බවයි.

 



 

මේ අතර අකුණු අනතුරු වළක්වා ගැනීම සඳහා ජාතික මධ්‍යස්ථානයක් සහ අන්තර්කාලීන කමිටුවක් පත් කිරිමට කැබිනට් අනුමැතිය හිිමිව තිබෙනවා.



Add/ View comments
  317 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Thursday, 20 November 2014 - 17:47
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර වසන්ත සේනානායක අද එක්සත් ජාතික ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     511  Views  
Share
 2,714  Views   |

Share
 26,816  Views   |
ව්‍යවස්ථාව සංශෝධනය කරනවා ද? අලූත් ව්‍යවස්ථාවක් ගෙන එනවා ද?

Previous Articles
Share
 35,450  Views   |
Share
 34,773  Views   |