Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.
Thursday, 10 May 2012 - 18:22
උතුරේ මැතිවරණය කඩිනමින්.
10

Shares
1,250

Views

පරිපාලන කටයුතු ස්ථාපිත කර අවසන් වූ විගස උතුරේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් බව රජය පවසනවා. වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ තවදුරටත් උතුරේ පරිපාලන කටයුතු ස්ථාපිත කෙරෙමින් පවතින  බවයි.

 



 

මේ අතර අකුණු අනතුරු වළක්වා ගැනීම සඳහා ජාතික මධ්‍යස්ථානයක් සහ අන්තර්කාලීන කමිටුවක් පත් කිරිමට කැබිනට් අනුමැතිය හිිමිව තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
892 Views
12,516 Views
5,000 Views
2,746 Views
1,237 Views
8,854 Views
Top