Hirunews Logo
%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
Friday, 11 May 2012 - 7:52
රතු කුරුසිය පාකිස්ථානයේ මෙහෙයුම් සීමා කරයි.
6

Shares
746

Views

පාකිස්ථානයේ විශාලතම නගර දෙකක් වන පේෂාවර් සහ කරච්චියේ සිය මානුෂීය ක්‍රියාකාරකම් අත්හිටුවීමට අන්තර්ජාතික රතු කුරුස කමිටුව ඊයේ (10) තීරණය කළා. රතු කුරුස සංවිධානය යටතේ සංවිධානය කළ බ්‍රිතාන්‍ය ජාතික හෙද නිලධාරියෙකු පාකිස්ථානයේදී ඝාතනයට ලක්වීම ඊට හේතුවයි. මීට මාස 4 කට පෙර පැහැරගනු ලැබූ කලීල් ඬේල් නැමති මෙම හෙද නිලධාරියාගේ ගෙළ සිඳිනු ලැබූ සිරුර පසුගිය අප්‍රේල් 29 වැනිදා හමුවුණා. සිය කාර්ය මණ්ඩලවලට එල්ලවන ප්‍රහාර හේතුවෙන් පාකිස්ථානයේ මෙහෙයුම් අත්හිටුවීම පිළිබඳව මානුෂීය සංවිධාන රැසක අවධානය යොමුවී ඇති බව සඳහන්. පාකිස්ථානයේ සිය මෙහෙයුම් පිළිබඳ වැදගත් තීරණයක් ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශයට පත්කරන බවයි අන්තර් ජාතික රතු කුරුස කමිටුව ප්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
530 Views
2,977 Views
3,704 Views
5,334 Views
16,532 Views
56,695 Views
Top