Last Updated : 28/08/2014 - 08:18 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
201
Views
මාලිංග මිඞ්ල්සෙක්ස් පිලටත්. 
Friday, 11 May 2012 - 13:11 | Download hirunews app on Android & Apple
Share this article

එංගලන්තයේ පැවැත්වෙන අන්තර්සමාජ 20 - 20 තරඟාවලියේදී මිඞ්ල්සෙක්ස් පිල නියෝජනය කිරිම සඳහා ශ‍්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග තෝරාගෙන තිබෙනවා. 28 හැවිරිදි මාලිංග මිඞ්ල්සෙක්ස් පිල සමග ගිවිසගෙන ඇති දෙවන ජාත්‍යන්තර ක‍්‍රීඩකයායි. මෙවර ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරඟාවලියේ තරඟ 9 කට සහභාගි වී කඩුලූ 20ක් ලබා සිටින මාලිංග අයි.පී.එල්. තරඟාවලියේ දෙවන වැඩිම කඩුලූ ලාභියායි. ශ‍්‍රි ලංකාව සහ පාකිස්ථානය අතර මේ වසරේ ජූනි මාසයේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන 20 - 20 සහ එක්දින තරඟාවලියෙන් පසු මාලිංග මිඞ්ල්සෙක්ස් කණ්ඩායමට එක්වනු ඇති. 20 - 20 තරඟ 106 කට සහභගි වී කඩුලූ 151 ක් බිඳ හෙළා ඇති මාලිංගගේ කඩුලූ ලබාගැනීමේ සාමාන්‍යය 16.40 ක්. පන්දු වාරයකට ඔහුගේ ලකුණු ලබාදීමේ සාමාන්‍යය 6.53 ක් ලෙසයි සටහන් වන්නේ. ලසිත් මාලිංග සිය කණ්ඩායමට එක්කරගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එංගලන්ත මිඞ්ල්සෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායමේ ක‍්‍රිකට් අධ්‍යක්‍ෂ ඇන්ගස් ෆේ‍්‍රසර් කියා සිටියේ සිය කණ්ඩායමට ලොව හොඳම 20 - 20 පන්දු යවන්නාගේ සේවය හිමිවූ බවයි.



Add/ View comments
  201 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Thursday, 28 August 2014 - 19:01
මෙරට ආයෝජනය සඳහා පැමිණි ඊශ‍්‍රායල ජාතිකයෙකුට තංගල්ල - කලමැටිය ප‍්‍රදේශයේදී අද (28) ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     157  Views  
Share
 1,743  Views   |

Share
 21,351  Views   |
දිවි නැගුම නිලධාරිනුත් ඡන්ද වැඩට.

Previous Articles
Share
 28,705  Views   |
Share
 19,879  Views   |
Share
 29,809  Views   |