Last Updated : 30/08/2014 - 09:05 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
2
shares
303
Views
බහරේනයට ඇමරිකානු අවි නැවතත්. 
Saturday, 12 May 2012 - 9:52 | Download hirunews app on Android & Apple
Share this article


ආණ්ඩු විරෝධී කැරැල්ලකට මුහුණ දෙන බහරේනය වෙත අවි සැපයීමේ තහනම ඉවත් කිරිමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ බහරේන රජය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී උද්ඝෝෂකයන් මර්දනය කිරිම නිසා පසුගිය වසරේදී මෙම තහනම පැනවූ බවයි. කෙසේ නමුත්, ගල්ෆ් කලාපයේ සිය හිතවතෙකු වන බහරේනයේ ආරක්ෂාව උදෙසා අවශ්‍ය අවි ආයුධ සපයන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. වෙරළාරක්ෂක යාත‍්‍රා සහ එෆ් 16 වර්ගයේ ප‍්‍රහාරක යානා ද මෙම ඇමරිකානු යුධෝපකරණවලට ඇතුළත්. කෙසේ නමුත්, ජනතාව පාලනය කිරිමේ උපක‍්‍රම ඇතුළත් යුධෝපකරණ බහරේනය වෙත ලබා නොදෙන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.



Add/ View comments
  303 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Saturday, 30 August 2014 - 21:02
දින 5 ක් පුරා ක‍්‍රියාත්මක කළ වැඩවර්ජනය අද උදෑසන 8 සිට පැය 48 ක කාලයක් සඳහා තාවකාලිකව ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     199  Views  
Share
 1,314  Views   |

Share
 21,537  Views   |
මුද්‍රණාලයේ මොකද වෙන්නේ ?

Previous Articles
Share
 29,089  Views   |
Share
 20,127  Views   |
Share
 30,076  Views   |