Hirunews Logo
%E0%B6%B6%E0%B7%84%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A.
Saturday, 12 May 2012 - 9:52
බහරේනයට ඇමරිකානු අවි නැවතත්.
4

Shares
548

Views


ආණ්ඩු විරෝධී කැරැල්ලකට මුහුණ දෙන බහරේනය වෙත අවි සැපයීමේ තහනම ඉවත් කිරිමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ බහරේන රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂකයන් මර්දනය කිරිම නිසා පසුගිය වසරේදී මෙම තහනම පැනවූ බවයි. කෙසේ නමුත්, ගල්ෆ් කලාපයේ සිය හිතවතෙකු වන බහරේනයේ ආරක්ෂාව උදෙසා අවශ්‍ය අවි ආයුධ සපයන බව ඇමරිකාව ප්‍රකාශ කළා. වෙරළාරක්ෂක යාත්‍රා සහ එෆ් 16 වර්ගයේ ප්‍රහාරක යානා ද මෙම ඇමරිකානු යුධෝපකරණවලට ඇතුළත්. කෙසේ නමුත්, ජනතාව පාලනය කිරිමේ උපක්‍රම ඇතුළත් යුධෝපකරණ බහරේනය වෙත ලබා නොදෙන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,483 Views
3,594 Views
2,671 Views
2,235 Views
2,394 Views
47,916 Views
Top