Last Updated : 01/09/2014 - 08:18 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
158
Views
වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට. 
Sunday, 13 May 2012 - 18:46 | Download hirunews app on Android & Apple
Share this article


 
වත්තල පොලීසියේ ස්ථානාධිපතිවරයා මේ මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ නඩු භාණ්ඩ වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගත් බවයි. අනතුරුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අද (13) වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.



Add/ View comments
  158 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Monday, 01 September 2014 - 19:08
නාවල දී වනජීවි භාරයට ගත් ‘සමාධි’ නැමැති ඇතින්න පැටවාගේ ඉදිරි පාදයේ වටප‍්‍රමාණය ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     8  Views  
Share
 2,506  Views   |

Share
 21,670  Views   |
සෞඛ්‍ය වර්ජකයන්ගේ ඉල්ලීම්වලට විසඳුම් පමාවීම.

Previous Articles
Share
 29,259  Views   |
Share
 20,303  Views   |
Share
 30,243  Views   |