Hirunews Logo
%E0%B6%8B%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.
Sunday, 13 May 2012 - 18:58
උගත් පාඩමේ නිර්දේශ කරන හැටි මෙන්න.
13

Shares
1,612

Views



ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකඟවන, උගත් පාඩම් වාර්තාවේ නිර්දේශ පමණක් ක්‍රියාත්මක කිරිමට රජය තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා. උගත් පාඩම් නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් එම පක්ෂවලට දැනටමත් දැනුම්දී තිබෙනවා. එම වාර්තාවන් ලැබුණු පසු ඒවා ක්‍රියාත්මක කිරිමේ වගකීම ජනාධිපති ලේකම්වරයා වෙත පවරා ඇති බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් සඳහන් කළේ.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
283 Views
2,720 Views
3,664 Views
5,225 Views
16,050 Views
56,380 Views
Top