Last Updated : 01/10/2014 - 04:55 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
2
shares
245
Views
දියර කිරි වීදුරුව ලැබේ. 
Monday, 14 May 2012 - 13:27 | Download hirunews app on Android & Apple
Share this article

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන පාසල් ළමුන්ට දියර කිරි වීදුරුවක් ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙල අද ආරම්භ වුණා. ඒ නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන්. දිස්ති‍්‍රික්කය පුරා පාසල් 523 ක මෙම වැඩසටහන ක‍්‍රියාත්මකයි. ඒ යටතේ පාසල් සිසුන් එක්ලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසකට දිනපතා දියර කිරි වීදුරුව බැගින් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙල ඉදිරියේදී ක‍්‍රමානුකූලව දීප ව්‍යාප්ත මට්ටමින් සිදුකිරීමටයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. පසුගියදා නුවරඑළිය ප‍්‍රදේශයේ කිරි ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව මතුවූ ගැටලූවෙන් අනතුරුව රජය විසින් මෙම පියවර ගනු ලැබුවා. දැනට නුවරඑළි දිස්ති‍්‍රික්කයේ පමණක් කිරි ලීටර් 20000 ක් පමණ දෛනිකව නිෂ්පාදනය කරන බවයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.



Add/ View comments
  245 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 01 October 2014 - 12:50
ඉදිරි ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීම සඳහා වන ඉල්ලීම් කිහිපයක් එක්සත් ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     508  Views  
Share
 1,347  Views   |

Share
 23,466  Views   |
මාලඹේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් අකැපද?

Previous Articles
Share
 31,417  Views   |
Share
 21,721  Views   |
Share
 31,704  Views   |