Last Updated : 29/07/2014 - 07:17 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
227
Views

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

උගත් පාඩම් නිර්දේශ කඩිනම් කරන්න. - රනිල්.  
Monday, 14 May 2012 - 19:12 | Download hirunews app on Android & Apple
Share this article

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අතර අද (14) උදෑසන විශේෂ හමුවක් පැවැත්වුණා. ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව අරලියගහ මන්දිරයේ පැවැති මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට විපක්ෂයේ දේශපාලන නියෝජනය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්. දේශපාලන විසඳුමක් සඳහා වූ තේරීම් කාරක සභාවට අවශ්‍ය පරිසරය සකස් කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය ද ඒ සඳහා ලබාදීමට හැකියාව පවතින බව විපක්ෂවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. මීට අමතරව උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම් සභා වාර්තාවේ ආණ්ඩුව සහ විපක්ෂය පිළිගත් යෝජනා හැකි ඉක්මනින් කි‍්‍රයාත්මක කරන ලෙස ද විපක්ෂ නායකවරයා එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. මෙම සාකච්ඡාවට රජය නියෝජනය කරමින් මෛත‍්‍රීපාල සිරිසේන, සුසිල් පේ‍්‍රමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, බැසිල් රාජපක්ෂ සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තිස්ස අත්තනායක, ජොශ්ප් මයිකල් පෙරේරා, ජෝන් අමරතුංග සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මන්ත‍්‍රීවරුන් ද එක්ව සිටියා.



Add/ View comments
  227 Views
Share this article
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Tuesday, 29 July 2014 - 19:07
පසුගිය කාලයේදී අත්අඩංගුවට ගත් මත්කුඩු සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     25  Views  
Share
 766  Views   |

Share
 19,339  Views   |
O/L ගණිතය

Previous Articles
Share
 26,067  Views   |
Share
 18,052  Views   |
Share
 27,889  Views   |