Hirunews Logo
%E0%B6%8B%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.
Monday, 14 May 2012 - 19:12
උගත් පාඩම් නිර්දේශ කඩිනම් කරන්න. - රනිල්.
11

Shares
1,342

Views

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර අද (14) උදෑසන විශේෂ හමුවක් පැවැත්වුණා. ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව අරලියගහ මන්දිරයේ පැවැති මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට විපක්ෂයේ දේශපාලන නියෝජනය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්. දේශපාලන විසඳුමක් සඳහා වූ තේරීම් කාරක සභාවට අවශ්‍ය පරිසරය සකස් කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය ද ඒ සඳහා ලබාදීමට හැකියාව පවතින බව විපක්ෂවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. මීට අමතරව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් සභා වාර්තාවේ ආණ්ඩුව සහ විපක්ෂය පිළිගත් යෝජනා හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස ද විපක්ෂ නායකවරයා එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. මෙම සාකච්ඡාවට රජය නියෝජනය කරමින් මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, බැසිල් රාජපක්ෂ සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තිස්ස අත්තනායක, ජොශ්ප් මයිකල් පෙරේරා, ජෝන් අමරතුංග සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා.

rn

rn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,199 Views
3,286 Views
2,653 Views
2,081 Views
1,986 Views
47,671 Views
Top