Last Updated : 20/12/2014 - 08:54 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
ග‍්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ වයස වැඩි කිරීමට යයි.  
Tuesday, 15 May 2012 - 12:39 | Download hirunews app on Android & Apple
6 shares
780 views

ග‍්‍රාම සේවා නිලධාරී තනතුර සඳහා පුද්ගලයින් බඳවා ගන්නා වයස් සීමාව ඉහළ දැමීම කෙරෙහි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. විෂය භාර අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න කියා සිටියේ මේ සම්බන්ධයෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙලෙස ග‍්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ වයස් සීමාව ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි. දැනට ග‍්‍රාම නිලධාරීන් ලෙස ඉල්ලූම් කළ හැකි වයස් සීමාව අවුරුදු 30ක්. එය 35 දක්වා ඉහළ දැමීමටයි අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත්තේ. මේ අතර, ලබන මාසයේ දී ග‍්‍රාම නිලධාරීන් 2000ත්, 2500ත් අතර සංඛ්‍යාවක් බඳවා ගැනීමට ඉල්ලූම් පත් කැදවන බවයි අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න කියා සිටියේ.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Saturday, 20 December 2014 - 19:06
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් එම විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල වටලා අද (20) ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     65  Views  
Share
 1,629  Views   |

Share
 33,033  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,691  Views   |
Share
 36,704  Views   |