Hirunews Logo
%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B6%BA%E0%B7%83+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
Tuesday, 15 May 2012 - 12:39
ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ වයස වැඩි කිරීමට යයි.
23

Shares
2,765

Views

ග්‍රාම සේවා නිලධාරී තනතුර සඳහා පුද්ගලයින් බඳවා ගන්නා වයස් සීමාව ඉහළ දැමීම කෙරෙහි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. විෂය භාර අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න කියා සිටියේ මේ සම්බන්ධයෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙලෙස ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ වයස් සීමාව ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි. දැනට ග්‍රාම නිලධාරීන් ලෙස ඉල්ලූම් කළ හැකි වයස් සීමාව අවුරුදු 30ක්. එය 35 දක්වා ඉහළ දැමීමටයි අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත්තේ. මේ අතර, ලබන මාසයේ දී ග්‍රාම නිලධාරීන් 2000ත්, 2500ත් අතර සංඛ්‍යාවක් බඳවා ගැනීමට ඉල්ලූම් පත් කැදවන බවයි අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
577 Views
3,025 Views
3,712 Views
5,348 Views
16,633 Views
56,754 Views
Top