Last Updated : 26/11/2014 - 08:18 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
5
shares
667
Views
නිලධාරීන්ගේ කුමන්ත‍්‍රණයක් දේශ හිතෛෂීන් හෙළි කරයි. 
Thursday, 17 May 2012 - 7:18 | Download hirunews app on Android & Apple
Share this article

මෙරට ආර්ථිකය කඩා වැට්ටීමේ කුමන්ත‍්‍රණය පිටුපස සිටින්නේ නිලධාරීන් බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා. එහි කමිටු සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර හිරු ප‍්‍රවෘත්ති අංශය සමග කළ සංවාදයකදී මේ බව ප‍්‍රකාශ කළා. මේ වනවිට සීපා ගිවිසුම වෙනුවට සාටිස් හෙවත් වෙළඳ සේවාවන් පිළිබඳව දකුණු ආසියාතික ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමේ  කුමන්ත‍්‍රණයේද මෙම නිලධාරිවාදය ක‍්‍රියාත්මක වන බවයි ඔහු කියා සිටියේ.

 



Add/ View comments
  667 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 26 November 2014 - 19:20
ජනාධිපතිවරයාට තෙවන වර තරඟ වැදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     1,664  Views  
Share
 1,363  Views   |

Share
 27,357  Views   |
මැතිවරණ සමයේ පොලිස් මාරු.

Previous Articles
Share
 35,737  Views   |
Share
 35,081  Views   |