Hirunews Logo
%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9B%E0%B7%82%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
Thursday, 17 May 2012 - 7:18
නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් දේශ හිතෛෂීන් හෙළි කරයි.
13

Shares
1,616

Views

මෙරට ආර්ථිකය කඩා වැට්ටීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ නිලධාරීන් බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා. එහි කමිටු සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශය සමග කළ සංවාදයකදී මේ බව ප්‍රකාශ කළා. මේ වනවිට සීපා ගිවිසුම වෙනුවට සාටිස් හෙවත් වෙළඳ සේවාවන් පිළිබඳව දකුණු ආසියාතික ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ  කුමන්ත්‍රණයේද මෙම නිලධාරිවාදය ක්‍රියාත්මක වන බවයි ඔහු කියා සිටියේ.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,066 Views
3,166 Views
2,643 Views
2,026 Views
1,808 Views
47,569 Views
Top