Hirunews Logo
%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F.
Thursday, 17 May 2012 - 18:48
ෆොන්සේකා නිදහස් කර ගැනීමේ සාකච්ජා අවසන් - අනෝමා.
15

Shares
1,855

Views


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අවසන් සාකච්ජාව පැවති බව අනෝමා ෆොන්සේකා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. ඒ, හිරු ප්‍රවෘත්ති අංශය සමග විශේෂ දුරකතන සාකච්ජාවකට එක්වෙමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ නිවසේ ඊයේ (16) රාත්‍රියේ පැවති සාකච්ජාවේදී සරත් ෆොන්සේකාව නිදහස් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බවද ඇය මෙහිදී සඳහන් කළා. මේ, අනෝමා ෆොන්සේකා සහ හිරු ප්‍රවෘත්ති අංශය අතර පැවති දුරකතන සංවාදයයි.



මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකාට ඇප ලබාදෙන ලෙස ඔහුගේ නීතීඥයින් අද (17) යළිත් වරක් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ, ඉකුත් ජනාධිපතිවරණ සමයේදී යුද හමුදාවෙන් පැනගිය සෙබළුන් 10 දෙනෙකු ළඟ තබා ගනිමින් ඔවුන් රාජපාක්ෂික භාවයෙන් ඉවත් කිරීම පිළිබඳ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයී. ඒ අනුව ඇප ඉල්ලීම සලකා බැලීම හෙට දිනයේදී සිදුකරන බවයි මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
577 Views
3,025 Views
3,712 Views
5,348 Views
16,633 Views
56,754 Views
Top