Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+03+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Thursday, 17 May 2012 - 19:59
උතුරු කොරියාව ගැන සාකච්ජාවට රටවල් 03 ක් එක්වෙයි.
12

Shares
1,551

Views



උතුරු කොරියාව පසුගියදා අත්හදා බැලූ න්‍යෂ්ටික මිසයිලය අසාර්ථකවීම සම්බන්ධයෙන් ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාව අතර සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි. විදෙස් වාර්තා සඳහන් කළේ ලබන සඳුඳා දකුණු කොරියාවේ සෝල් නුවරදී මෙම සාකච්ජා පැවැත්වෙන බවයි. පසුගිය අප්‍රේල් මස 13 වැනිදා උතුරු කොරියාව සිදුකළ න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීම අසාර්ථක වුණා. එම තත්ත්වයත් සමග උතුරු කොරියාව යළිත් වරක් න්‍යෂ්ටික අත්හදා බැලීමකට සැරසෙනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කළ නමුත් එවැන්නක් මෙතෙක් සිදුවී නැහැ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,005 Views
12,637 Views
5,015 Views
2,797 Views
26 Views
9,035 Views
Top