Last Updated : 28/12/2014 - 06:30 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
ෆොන්සේකා නිදහස් කිරීමට ජනපතිට අමාත්‍යවරුන්ගේ අනුමැතිය. 
Thursday, 17 May 2012 - 20:00 | Download hirunews app on Android & Apple
3 shares
427 views



ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා නිදහස් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුමැතිය හිමි වූ බව ජනාධිපති ප‍්‍රකාශක බන්දුල ජයසේකර සඳහන් කළා. සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අවසන් සාකච්ජා ඊයේ (16) පැවැත්වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ජාවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් සහ අනෝමා ෆොන්සේකා ද එක්ව සිටියා. කෙසේ වෙතත්, මේ වනවිට සරත් ෆොන්සේකා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබනවා.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Sunday, 28 December 2014 - 11:41
කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     981  Views  
Share
 5,331  Views   |

Share
 34,177  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 38,246  Views   |
Share
 37,201  Views   |