Hirunews Logo
%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA.
Thursday, 17 May 2012 - 20:00
ෆොන්සේකා නිදහස් කිරීමට ජනපතිට අමාත්‍යවරුන්ගේ අනුමැතිය.
10

Shares
1,299

Views



ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා නිදහස් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුමැතිය හිමි වූ බව ජනාධිපති ප්‍රකාශක බන්දුල ජයසේකර සඳහන් කළා. සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අවසන් සාකච්ජා ඊයේ (16) පැවැත්වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ජාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් සහ අනෝමා ෆොන්සේකා ද එක්ව සිටියා. කෙසේ වෙතත්, මේ වනවිට සරත් ෆොන්සේකා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,263 Views
3,361 Views
2,660 Views
2,105 Views
2,082 Views
47,721 Views
Top