Last Updated : 22/12/2014 - 07:31 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
සිරියාවේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 7 දෙනෙක් ජිවිතක්ෂයට. 
Saturday, 19 May 2012 - 16:47 | Download hirunews app on Android & Apple
1 shares
187 views

නැගෙනහිර සිරියාවේ අද (19) සිදුවූ බෝම්බ පිපිරිමකින් පුද්ගලයන් 7 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. මෙම පිපිරීමෙන් තුවාල ලබා ඇති සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව සඳහන්. දැනට සිදුකර ඇති මූලික පරීක්ෂණවලට අනුව මෙය බොහෝ දුරට මරාගෙන මැරෙන බෝම්බයක් විය හැකි බව සිරියාවේ රාජ්‍ය රූපවාහිනිය සඳහන් කර තිබෙනවා.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Monday, 22 December 2014 - 14:18
හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය ආණ්ඩුවෙන් ...

වැඩි විස්තර...
Watch Video... සියලුම උණුසුම් පුවත්...
Share     128  Views  
Share
 2,790  Views   |

Share
 33,313  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,880  Views   |
Share
 36,847  Views   |