Last Updated : 27/11/2014 - 08:22 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
3
shares
421
Views
නේටෝ සමුළුව අවසන්.  
Monday, 21 May 2012 - 8:10 | Download hirunews app on Android & Apple
Share this article

නේටෝ සමුළුව ඊයේ අවසන් වීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ ඇෆ්ගනිස්ථාන් ජනාධිපති හමීඞ් කර්සායි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙහිදී ඇෆ්ගනිස්ථානය තුළ සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් දෙදෙනා අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුණු බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මේ අතර නේටෝ සමුළුවට සහභාගි වූ ප‍්‍රංශ නව ජනාධිපති ප‍්‍රංශුවා හොලාන්ඞ් කියා සිටියේ 2012 වසර අවසන් වනවිට ඇෆ්ගනිස්ථානයේ සිටින සියලූම ප‍්‍රංශ හමුදා සෙබළුන් ඉවත්කර ගැනීමට කටයුතු කරන බවයි. මේ අතර මෙවර නේටෝ සමුළුවේදි වැඩිම අවධානයක් යොමුවුණේ ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.



Add/ View comments
  421 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Thursday, 27 November 2014 - 19:09
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා පරාජය කරන බව ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     124  Views  
Share
 1,558  Views   |

Share
 27,441  Views   |
වමෙනුත් පොදු අපේක්ෂකයෙක්

Previous Articles
Share
 35,804  Views   |
Share
 35,139  Views   |