Hirunews Logo
%E0%B6%B1%E0%B7%9A%E0%B6%A7%E0%B7%9D+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.
Monday, 21 May 2012 - 8:10
නේටෝ සමුළුව අවසන්.
20

Shares
2,478

Views

නේටෝ සමුළුව ඊයේ අවසන් වීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ ඇෆ්ගනිස්ථාන් ජනාධිපති හමීඞ් කර්සායි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙහිදී ඇෆ්ගනිස්ථානය තුළ සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් දෙදෙනා අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුණු බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මේ අතර නේටෝ සමුළුවට සහභාගි වූ ප්‍රංශ නව ජනාධිපති ප්‍රංශුවා හොලාන්ඞ් කියා සිටියේ 2012 වසර අවසන් වනවිට ඇෆ්ගනිස්ථානයේ සිටින සියලූම ප්‍රංශ හමුදා සෙබළුන් ඉවත්කර ගැනීමට කටයුතු කරන බවයි. මේ අතර මෙවර නේටෝ සමුළුවේදි වැඩිම අවධානයක් යොමුවුණේ ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,263 Views
3,361 Views
2,660 Views
2,105 Views
2,082 Views
47,721 Views
Top