| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

හැම කෙල්ලෙක්ම කැමතියි තමන්ට රාජ් වගේ කොල්ලෙක් ලැබෙනවට. ඒ හින්දමයි මාත් රාජ් එක්ක ඒ කිව්වෙ දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ චිත‍්‍රපටයේ ඒ චරිතය රඟපාපු ෂාරුක් එක්ක රඟපාන්න මෙච්චර කැමති. මෙහෙම කියන්නේ විද්‍යා බාලන්. ඇයට ඕනෙ ෂාරුක්ගේ පෙම්වතිය වෙන්නලූ. ඇත්තට නෙමේ රිදී තිරයෙදි. ෂාරුක් එක්ක විතරක් නෙමේ අභිෂේක් භච්චන් වගේම රිතික් රෝශන් එක්කත් හොද චිත‍්‍රපටියක් රඟපාන්න විද්‍යා බාලන් මේ දවස්වල හීන දකිනවලූ.