Last Updated : 20/12/2014 - 01:30 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
බෝල් භච්චන් ජුලි 06 වැනි දා....  
Saturday, 02 June 2012 - 8:49 | Download hirunews app on Android & Apple
7 shares
862 views



අමිතාබ් භච්චන් සුපිරි නළුවෙක්. හැබැයි ඉදලා හිටලා සින්දුත් කියනවා. කහානි චිත‍්‍රපටය වෙනුවෙන් ඔහු කියපු සින්දුව තමයි මේ....

හොදම වැඬේ කියන්නේ සින්දු කියන්න බෑ කිය කිය බිග් බී ආපහු පාරක් සින්දුවක් කියපු එකනේ. අමිතාබ්, බෝල් භච්චන් චිත‍්‍රපටය වෙනුවෙන් තමයි මේ සින්දුව කිව්වේ.

හැබැයි මේකෙ අමිතාබ් රඟපාන් නෑ. අභිෂේක් භච්චන්, අජේ දේව්ගන්, අසීන් ඇතුළු තව ගොඩක් අය රඟපාන මේ චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රෝහිත් ෂෙට්ටි. ගොඩක් අය කියනවා රෝහිත් අධ්‍යක්ෂණය කරපු ගෝල් මාල් 03 චිත‍්‍රපටය වගේමලූ බෝල් භච්චනුත්. ඒක හරියටම දැන ගන්න නම් ජුලි 6 වැනිදා වෙනකම් ඉවසන්න වෙනවා.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Saturday, 20 December 2014 - 19:06
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් එම විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල වටලා අද (20) ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     1,075  Views  
Share
 1,300  Views   |

Share
 33,003  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,666  Views   |
Share
 36,678  Views   |