Last Updated : 19/09/2014 - 07:34 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
3
shares
398
Views
කාසියේ වාසිය පාකිස්තානයට. 
Sunday, 03 June 2012 - 19:11 | Download hirunews app on Android & Apple
Share this article

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තාන අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. අද (03) තරගයේ විශේෂත්වය වන්නේ ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග තරගයට සහභාගි නොවීමයි. ඒ වෙනුවට චාමර කපුගෙදර සහ ඉසුරු උදාන කණ්ඩායමට කැදවා තිබෙනවා. ඒ අනුව ශ‍්‍රී ලංකා පිළේ නායකත්වය දරන්නේ ඇන්ජලෝ මැතිව්ස්.



Add/ View comments
  398 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Friday, 19 September 2014 - 19:27
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා මාවන් අතපත්තු පත් ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     98  Views  
Share
 261  Views   |

Share
 22,757  Views   |
බස් ගාස්තු අඩු වෙයිද ?

Previous Articles
Share
 30,587  Views   |
Share
 21,248  Views   |
Share
 31,161  Views   |