Hirunews Logo
%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A.
Monday, 04 June 2012 - 7:29
පරිගණක වෛරසයක් ගැන රාජ්‍ය ආයතන වෙත උපදෙස්.
20

Shares
2,435

Views

ඉලක්කගතව ක්‍රියාත්මක වන පරිගණක වෛරසයක් සම්බන්ධයෙන් සියලූම රාජ්‍ය ආයතන දැනුවත් භාවයකින් සිටිය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.  හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොශාන් චන්ද්‍රගුප්ත කියා සිටියේ ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල මේ වන මෙම වෛරසය පැතිර යන බවයි. කෙසේ වෙතත් සෑම ආයතනයක්ම පරිගණක වෛරස ඇතුළුවීම වැළැක්වීම සඳහා භාවිතා කරන ආරක්ෂණ පද්ධතියක් යොදා ගන්නා ලෙසයි එම සංසදය පෙන්වා දෙන්නේ.

rn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,216 Views
3,304 Views
2,653 Views
2,089 Views
2,009 Views
47,692 Views
Top