Hirunews Logo
%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%94%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.
Monday, 04 June 2012 - 7:33
දියමන්ති ජුබිලියට ජනපති ලන්ඩනයට.
17

Shares
2,145

Views

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (04) අලූයම ලන්ඩන් නුවර බලා නික්ම ගියා. බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණ කිරුළ දරා 60 වසරක් සැමරීමේ දියමන්ති ජුබිලි උත්සවයට සහභාගිවීම සඳහායි ජනාධිපතිවරයා මෙලෙස ලන්ඩන් නුවර බලා පිටත් වුණේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අද (04) අලූයම 12.40ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජනාධිපතිවරයා ඇතුළු ධුත පිරිස ලන්ඩන් බලා පිටත්ව ගිය බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. බ්‍රිතාන්‍ය මහ රැජිණගේ දියමන්ති ජුබිලි උත්සවයට සහභාගි වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ ශ්‍රී ලංකා ධුත පිරිසට සාමාජිකයින් 35 දෙනෙකු ඇතුළත් වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
892 Views
12,516 Views
5,000 Views
2,746 Views
1,237 Views
8,854 Views
Top