Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
Monday, 04 June 2012 - 12:30
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අනිද්දා සිට වැඩ වරයි.
17

Shares
2,085

Views

වැටුප් විෂමතා මුල් කර ගනිමින් අනිද්දා (06)සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණවීමට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් සූදානම් වනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තී සමිති සම්මේලනයේ සම ලේකම් ඞී.එම්. සේනාරත්න සඳහන් කළේ මෙම ගැටළුව  සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යාංශය බලධාරීන්ගෙන් අවස්ථාවක් ඉල්ලා සිටිය ද ඒ සඳහා ආරාධනාවක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

rn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
892 Views
12,516 Views
5,000 Views
2,746 Views
1,237 Views
8,854 Views
Top