Last Updated : 23/10/2014 - 07:39 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
4
shares
562
Views
ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයින් 150ක් කේරළයේ දී කොටුවෙයි. 
Monday, 04 June 2012 - 12:31 | Download hirunews app on Android & Apple
Share this article

අනවසරෙන්  ඕස්ටේ‍්‍රලියාව බලා යාමට තැත් කළ ශ‍්‍රී ලාංකිකයන් 150 දෙනෙකු ඉන්දියාවේ කේරළ වෙරළ තීරයේ දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ශ‍්‍රී ලාංකිකයින් පිරිස ඉන්දියාවට පැමිණීමෙන් අනතුරුව  ඕස්ටේ‍්‍රලියාව බලා යාමට තැත් කළ බවටයි වාර්තා වන්නේ. එම පුද්ගලයින් 150 දෙනා අතර කාන්තාවන් 19 දෙනෙකු සහ ළමුන් 20 දෙනෙකු වන බව ඉන්දීය පොලීසිය පවසනවා. මෙලෙස  ඕස්ටේ‍්‍රලියාව බලා යාමට එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක්, ලක්ෂ 5ක් අතර මුදලක් අය කරගෙන තිබෙනවා. මෙම පුද්ගලයින්ගෙන් බහුතරයක් යාපනය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්. නීති විරෝධීව  ඕස්ටේ‍්‍රලියාව බලා මෙම පුද්ගලයින් රැුගෙන යාම සම්බන්ධීකරණය කළ පුද්ගලයා සහ කේරළ මුහුදු තීරයට පැමිණි යාත‍්‍රාවේ කපිතාන්වරයා ඇතුළු එහි සේවකයින් පිරිස අතුරුදන්ව ඇති බවයි ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ.



Add/ View comments
  562 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Thursday, 23 October 2014 - 19:25
2012 වසරේදී නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟරු තොගයක් ආනයනය කිරීමේදී සිදුවු රුපියල් මිලියන 1507 ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     111  Views  
Share
 6,093  Views   |

Share
 24,766  Views   |
ජනපතිවරණය ජවිපෙ වර්ජනය කරයි ?

Previous Articles
Share
 33,236  Views   |
Share
 22,588  Views   |
Share
 32,762  Views   |