Last Updated : 01/10/2014 - 09:41 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
4
shares
594
Views
රන්බීර් උසාවි යයි. 
Tuesday, 05 June 2012 - 10:45 | Download hirunews app on Android & Apple
Share this article

රන්බීර් කපූරුත් ෂාරුක් ඛාන්ගේ අඩි පාරෙ යන්නයි හදන්නේ. ප‍්‍රසිද්ධියේ දුම්බීලා ෂාරුක්ට උසාවි ගානෙ රස්තියාදු වෙන්න වුණානේ. ඒක දැන දැනම රන්බීරුත් ඒ වැරැද්දම කරලා. මේක වෙලා තියෙන්නේ දීපිකා පාදුකෝන් එක්ක ඔහු රඟපාන යේ ජවානි හේ දිවානි චිත‍්‍රපටියේ ෂූටින් අතරෙදි. ආරංචියේ හැටියට රන්බීර්ට එච්චර ලොකු දඩ මුදලක් නම් ගෙවන්න වෙලා නෑ. ඒත් ඉතින් ඒ වගේද ලැජ්ජාව.



Add/ View comments
  594 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 01 October 2014 - 18:45
මාතර - දෙණියාය - මොරවක ප‍්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලූ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     35  Views  
Share
 1,390  Views   |

Share
 23,488  Views   |
මාලඹේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් අකැපද?

Previous Articles
Share
 31,453  Views   |
Share
 21,749  Views   |
Share
 31,734  Views   |