Last Updated : 30/08/2014 - 09:54 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
166
Views
ගව පට්ටි හිමියන්ට උසස්වීම්. 
Tuesday, 05 June 2012 - 19:07 | Download hirunews app on Android & Apple
Share this article



ගව පට්ටි හිමියන් කිරි නිෂ්පාදන ව්‍යවසායකයන් ලෙස සංවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ඊට අදාළ ගැටළු සහ ව්‍යාපෘති පිළිබඳව මේ වනවිටත් සාකච්ජා කර අවසන් බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ. දිවි නැගුම ජාතික වැඩසටහන යටතේ කිරි නිෂ්පාදන ව්‍යවසායකයන් සංවර්ධනය කිරීම සිදුවන අතර, මොණරාගල සහ රත්නපුර දිස්ති‍්‍රක්කවල මෙහි පළමු අදියර කි‍්‍රයාත්මක කෙරෙනු ඇති. ඊට අදාළ ගොවීන් තෝරා ගැනීම මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.



Add/ View comments
  166 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Friday, 29 August 2014 - 19:52
ගම්පහ - බෙම්මුල්ල - ඞී ඇල්ල ඔයේ දිය නෑමට ගිය එකම පවුලේ මවක සහ පුතෙකු ඊයේ (29) පස්වරුවේ දියේ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     375  Views  
Share
 791  Views   |

Share
 21,487  Views   |
මුද්‍රණාලයේ මොකද වෙන්නේ ?

Previous Articles
Share
 28,975  Views   |
Share
 20,028  Views   |
Share
 29,997  Views   |