Hirunews Logo
%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%9B%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
Wednesday, 06 June 2012 - 8:26
අල්ඛයිඩා සංවිධානයේ දෙවැනියාත් ඉවරයි.
11

Shares
1,397

Views

නියමුවන් රහිත ඩ්‍රෝන් යානා මගින් පාකිස්තානයේ වයඹදිග  - ඇෆ්ගන් දේශසීමාවේ දී එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අල්ඛයිඩා සංවිධානයේ දෙවැනියා ලෙස සැලකෙන යහියා අල් ලිබී මරණයට පත්වී ඇති බව ඇමරිකානු ආරක්ෂක අංශ තහවුරු කළා. මෙම ප්‍රහාරයේ දී ඔහු ඇතුළු 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය ප්‍රකාශ කළේ අල් ලිබිගේ මරණය අල්ඛයිඩා සංවිධානයට විශාල පාඩුවක් බව බවයි. අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඞ්න්ගේ මරණයෙන් පසු මෙම ලිබියානු ජාතිකයා පාකිස්තානයට පැමිණ එම සංවිධානයේ දෙවැනියා බවට පත්වී තිබුණා. කෙසේ වෙතත් පාකිස්තානය අල් ලිබිගේ මරණය මේ වන තෙක් තහවුරු කර නැහැ. පෙරේදා (04)  ඇමරිකානු ගුවන් නියමුවන් රහිත ඩ්‍රෝන් යානා ප්‍රහාර එල්ල වූ අතර, එය සාර්ථකව සිදුකළ බවට ඔවුන් ඊයේ (05) නිළ වශයෙන් ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,292 Views
3,391 Views
2,662 Views
2,120 Views
2,130 Views
47,748 Views
Top