Last Updated : 18/12/2014 - 01:24 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
රාජකීයන් ද ? පීතර ද ?  
Wednesday, 06 June 2012 - 8:39 | Download hirunews app on Android & Apple
1 shares
225 views



අන්තර් පාසල් රග්බි තරගාවලියේ පෙරමුණ ගැනීම සඳහා අපරාජිත කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය අතර උණුසුම් සටනක් ඇතිවී තිබෙනවා. පීතර විද්‍යාලය තරග 6කට සහභාගි වී තරග 6ක් ජයග‍්‍රහණ කර උත්සාහක දිනුම් 41ක් ලබා ගනිමින් ප‍්‍රසාද ලකුණු 32.5ක් ලබා සිටිනවා. එමෙන්ම රාජකීය විද්‍යාලය තරග 6කට සහභාගි වී එම තරග 6ම ජයග‍්‍රහණය කර උත්සාහක දිනුම් 33ක් ලබා ප‍්‍රසාද ලකුණු 32.5ක් ලබා ශාන්ත පීතර විද්‍යාලය සමග සම තත්ත්වයේ පසුවනවා. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත රාජකීය සහ ශාන්ත පීතර විද්‍යාල අතර තරගය උණුසුම් එකක් වනු ඇති. මීට අමතරව පාසල් රග්බි තරගාවලියේ තරග 6කට සහභාගි වී තරග 5ක් ජයග‍්‍රහණය කරමින් මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය තුන්වන ස්ථානයේ පසුවනවා.



Add/ View comments
Archived Comments
Follow Us On
Thursday, 18 December 2014 - 13:00
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු මෙහෙයවූයේ අරලියගහ මන්දිරයේ සිට බව පොදු අපේක්ෂක ...

වැඩි විස්තර...
Watch Video... සියලුම උණුසුම් පුවත්...
Share     538  Views  
Share
 901  Views   |

Share
 32,584  Views   |
තිස්ස ආණ්ඩුවට යෑම.

Previous Articles
Share
 37,479  Views   |
Share
 36,511  Views   |